මට පෙනෙන් නැහැ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වුවද
තනිවෙලා , අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලෝකේ තනි වෙලා...
මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහල වුයේ
ගෙවෙන මොහොතක් යලිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
තනිවෙලා , අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලෝකේ තනි වෙලා...
<Clarence Wijewardene>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
