
හෙට අලුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුන්චි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලා ඉන්න බවට
දුන් නිසා
පොරොන්දුවක්...
ඉරත් හැංගිලා
බලා හිඳී
වළා කඳු යටින්
ළා හිරු කදම්භයක් හෙළා
අප හමුවීම කරන්න
ආලෝකමත්...
සුළඟ ගල් ගැහී
හමා නොයේ
ඈත කඳු පෙතින්
ලා පත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න
අසිරිමත්...
<Kasun Kalhara>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

ලස්සන සින්දුවක්. මම කසුන් කල්හාරගෙ හඬට හරි ආසයි...