සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුනා
ඔබ නිමැවු සිහිනේ බිඳුනා
කඳුළැල්ලක්වත් නෙත තුල මා නොරැදෙන සේ
මාගෙ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
නිමේෂයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියැඹුවත් එදා
චපල හැඟුම් ඔබ මා දැවුයේ
මායාවේ නැ යළි මා බැඳෙන් නැ
<Nemesis>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
