එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස
ඇගෙන් මා..
මගෙන් ඈ සමුගන්න..
සැඳැ තරු නොනිමෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල මිදී..
මිදී නැවතී ඉන්න..
ලිය මඬුලු තුරු සිරස
එපා මල් පලඳින්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොළුවන්න
සොබාදම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න...
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
