
හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....
දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...
සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...
<Deepika Priyadarshani>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

තවත් මම ගොඩාක් ආසා කරන සින්දුවක්.. පොඩි අඩුපාඩු ටිකක් හදන්න අවසරද..
//තාරුන්‍යයේ කඩඉමත් පසුවී//මෙතැනට තව වචනයක් එකතු වෙලා "තාරුන්‍යයේ කඩඉමත් පසුවී යතත් " වෙන්න ඕන නේද...
ඒ වගේම //පෙම්වතාණෙනී// කියන වචනය පෙම්වතාණනේ කියලයි මට ඇහෙන්නෙ... :D
ලස්ස්නයී ගොඩක්