
අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි.. ඔබ අනන්තයි..
වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිදක් ගැවසෙන තැනක් ඔබ..
අඩ සඳක් සැඟවෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරෙළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනක් ඔබ..
<Nanda Malini>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

මං ආසම සින්දුව....