ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...
දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැජින පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා
ජීවිතයට මිහිර තැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා සොයා
මෙච්චර ආදරයක් ලබන්න කොච්චර වාසනවක් තියෙන්න ඕනද මනුස්සයකුට... පුදුම තරම් ලස්සන ආදරයක්.
<Nanda Malini>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

නන්දාගේ හුඟක්ම පැරනි ගීයක්. ආදරේ ගග ගැලූ මොහොතක්.
තවත් ආසම සිංදුවක්..............